English
  • English
  • Tamil
  • Sinhala
Neelan Tiruchelvam Trust homepage banner representing democracy and social justice
Neelan Tiruchelvam Trust homepage banner representing democracy and social justice

අරමුදල් සපයන්නකුගේ භූමිකාවෙන් ඔබ්බට

යුක්තිය සහ සාමය වෙනුවෙන් වූ සහයෝගීතාවය

අලුත් දේවල්

UPDATED EXPLAINER! – Regulation and Oversight of Civil Society: How is it Connected to the Financial Action Task Force (FATF)?

September 2026
We have updated the explainer to include a new section on Sri Lanka’s draft NGO (Registration and Supervision) law. The addition explains critical parts of the draft law and demonstrates how several provisions that bestow broad, punitive powers on state officials, particularly the police, contravene FATF’s standards.

Civil Society Shadow Report submission to FATF – Mutual Evaluation of Sri Lanka – August 2026

August 2026

Regulation and Oversight of Civil Society: How is it Connected to the Financial Action Task Force (FATF)?

July 2026

Macroeconomic Policy and Socioeconomic Rights in Sri Lanka

June 2026

Sri Lanka Civil Society FATF Network submitted a shadow report to the Financial Action Task Force (FATF), for Sri Lanka’s Mutual Evaluation taking place this year. The report examines how Sri Lanka is invoking FATF requirements to justify expanding restrictions on non-profit organisations (NPOs).

Regulation and Oversight of Civil Society: How is it Connected to the Financial Action Task Force (FATF)?

July 2026
FATF is the global body that sets standards for policies to combat money laundering and terrorist financing (AML/CFT). Failing to comply with FATF standards can have negative consequences for a country, such as being grey listed, which will adversely impact its economy.

Macroeconomic Policy and Socioeconomic Rights in Sri Lanka

June 2026
This publication is a compilation of five research studies, conducted as part of NTT’s Macroeconomic Policy and Socioeconomic Rights Fellowship. They examine the human rights impacts of Sri Lanka’s economic crisis and recent macro economic policy changes. The reports explore regional inequalities in growth, governance and accountability gaps, labour rights in export industries, the gendered effects of tax reforms, and the impact of trade liberalisation on informal livelihoods, and offer critical insights into how economic decisions shape the lives of ordinary people.

වැඩිදුර දැනගන්න

දේශීය ප්‍රධානකරුවෙකු ලෙස, නීලන් තිරුචෙල්වම් භාරය (NTT), අප අගය කරන වටිනාකම්වලට අනුකූලව කටයුතු කිරීම සහතික කරනු වස්; බලය, විශ්වාසය සහ වගවීම අතර පවතින අන්තර්-සම්බන්ධතාවය පිළිබඳව සවිඥානිකව විමසා බලන්නෙමු.

අභ්‍යන්තරව මෙන්ම අපගේ ප්‍රජාවන් සමඟ ද, සංවේදීව සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කිරීම
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකීම; විශේෂයෙන්ම වගවීම, විනිවිදභාවය සහ අඛණ්ඩතාව යන වටිනාකම් අනුගමනය කිරීම
සත්‍යය, යුක්තිය, සාමය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිවර්තනයක් සඳහා අනුබල දීම
සාධාරණත්වය තහවුරු කිරීම, වරප්‍රසාදයන්ට අභියෝග කිරීම සහ සැමදෙනාම බලගැන්වීම
සන්ධානයන් ගොඩනැගීම සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම
අන්තර්ගත කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ විවිධත්වය හා බහුත්වවාදය අගය කිරීම
ඉගෙනීම සහ දැනුම බෙදාහදා ගැනීම අගය කිරීම

අපගේ කාර්යභාරය

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමටත්, සාධාරණ සහ අන්තර්ගත වූ සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රජාවන් සක්‍රීයව දායක කර ගැනීමටත් අපි කටයුතු කරන්නෙමු. ප්‍රජාවන් සවිබලගැන්වීම, වගවීම තහවුරු කිරීම සහ විවිධ පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කිරීම මගින් තිරසාර සාමය, යුක්තිය සහ සියළුදෙනා ඇතුලත් සංවර්ධනය ළඟා කරගත හැකි බව නීලන් තිරුචෙල්වම් භාරය (NTT) වන අප විශ්වාස කරමු

අපගේ පා සටහන්

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ පුරා විහිදී ඇති මෙම සිතියම, දේශීය ප්‍රදානකරුවෙකු (Local grantmaker) ලෙස NTT ආයතනයේ ක්‍රියාකාරීත්වය මනාව නිරූපණය කරයි. එමෙන්ම බිම් මට්ටමේ (Grassroots) ක්‍රියාකාරීන් සහ ප්‍රජා මූලික සංවිධාන සමඟ අප පවත්වාගෙන යන හවුල්කාරිත්වයන් මෙහිදී කැපී පෙනේ. සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම සඳහා වූ අපගේ කැපවීම මෙන්ම, ප්‍රතිචාරාත්මක සහ සන්දර්භයට ගැළපෙන ප්‍රදාන ලබාදීමේ ක්‍රමවේදයන් (Context-driven grantmaking) හරහා සිවිල් සමාජ පද්ධතිය ශක්තිමත් කිරීමේ අපගේ ප්‍රයත්නය මෙයින් ඉස්මතු කරනු ලබයි.

19 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

11 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | සහජීවනය | කථනයන් / ආඛ්‍යානයන් | දැනුම | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

11 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සහජීවනය | කථනයන් / ආඛ්‍යානයන් | දැනුම

10 පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

14 පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

2 පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

6 පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | පුරවැසිභාවය | රාජ්‍ය ආයතන සහ වගවීම

3 පාර්ශවකරුවන්

හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය

12පාර්ශවකරුවන්

ආර්ථික යුක්තිය | ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුක්තිය | නීතිමය සහන සඳහා ප්‍රවේශය | සෞඛ්‍ය සාධාරණත්වය | ආබාධිත පුද්ගල අයිතිවාසිකම් | රැකවරණය | හදිසි අවශ්‍යතාවයන් | සහයෝගීතාවය | සහජීවනය | කථනයන් / ආඛ්‍යානයන් | දැනුම

ශ්‍රී ලංකාව පුරා අපගේ සහයෝගී සංවිධාන පිහිටා

ඇති ස්ථාන සිතියමෙන් ගවේෂණය කරන්න.

ENGLISH
  • ENGLISH
  • TAMIL
  • SINHALA

95 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Health equity | Disability rights | Care | Co-existence | Narratives | Knowledge | Citizenship | Public institutions and accountability

44 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Co-existence | Narratives | Knowledge

58 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Health equity | Disability rights | Care | Citizenship | Public institutions and accountability

43 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Citizenship | Public institutions and accountability

48 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Health equity | Disability rights | Care | Citizenship | Public institutions and accountability

37 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Health equity | Disability rights | Care

40 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Emerging issues | Solidarity | Health equity | Disability rights | Care | Citizenship | Public institutions and accountability

33 Partners

Emerging issues | Solidarity | Economic Justice | Gender justice | Access to legal remedies | Citizenship | Public institutions and accountability

48 Partners

Economic Justice | Gender justice | Access to legal remedies | Health equity | Disability rights | Care | Emerging issues | Solidarity | Co-existence | Narratives | Knowledge