නීලන් තිරුචෙල්වම් භාරය (NTT) සාමාන්‍ය ක්‍රමය අනුව වරින් වර ව්‍යාපෘති යෝජනා කැඳවීම් සිදු කරයි. එසේම, සංවිධානවලට ව්‍යාපෘති යෝජනා කැඳවා නොමැති අවස්ථාවල වුවද ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකි අතර එම යෝජනා සඳහා සහාය දැක්වීම නීලන් තිරුචෙල්වම් භාරයේ (NTT) අරමුදල් පවතින තත්වය මත තීරණය වනු ඇත.